Wednesday, December 22, 2010

Re: Muslim Trade Frauds

Yet another racist mail which I came across with false allegations on the Muslims. See the reply at the top and the Original Mail below. 


If any of you get such mails please Analyze them and respond, Coz its most probably some jobless racist trying to create friction between communities.



Hi All,

Let me clarify a few things here.

1. This product is from WIJITHA GROUP OF COMPANIES (PVT) LTD. Does Wijitha sound like a Muslim name? for me its more like a Sinhalese name...

2. The logo shown here is from "All Ceylon Jamiyyathul Ulama
" which only certifies that the products are prepared in a Halaal manner which is permissible for Muslims to consume. So if there is a problem with the weight this should be a matter for SLS.

3. There has not been any fraud here since the weight has CLEARLY been mentioned here together with the price.

Its really sad to see such email circulating around and trying to create hatred among the Muslim and Sinhalese communities. We love peace, Dont you??

"Let there be no compulsion in religion. Truth stands out clear from Error .."

[Quran 2:256]
Thanks,
Islam Analyzed



The Original Mail is Shown Below this point



"





වන්චාවෙන්, ප්‍රොඩාවෙන් සිංහල ජාතිය හලාල් කිරීම.

 දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම්  ප්‍රහාර වලින් 15 වෙනි ප්‍රහාරය මෙන්න.

Attack on Local Business/ Economy- මව් බිමේ වෙළඳ ව්‍යාපාර වලට හා ආර්ථිකයට ප්‍රහාරය 

දැනට සොයාගෙන ඇති පරිදි, අප මතෲ භූමියේ වෙළඳ ව්‍යාපාර වලින් 50% ක් දැනටමත් අති බියකරු මුස්ලිම් ග්‍රහණයට නතු වී අවසන්ය. තවද ඔබේත් මගේත් මව්බිමට අනාගත "සපරිස්තාන්" යන නමද මුස්ලිමුන් අතින් යෝජනා වී ඇත. දැනට මුස්ලිම් කරණය කර ගන්නා ලද කලින් බෞද්ධ රටවල් සේම, මෙවරද මුස්ලිමුන්ගේ නොවරදින උපාය වන්නේ මුලින්ම මව් බිමේ ආර්ථිකය තම අණසකට යටත් කර ගැනීමයි. ඉන්පසු කිසීම කෑ කෝ ගැසීමකුත් නොමැතිව, ලේ සෙලවීමකුත් නොමැතිව මුස්ලිමුන් අපට මතෲ භූමිය අහිමි කරනු ඇත. ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල ඉතිහාසය හදාරා මෙය තහවුරු කර ගන්න.




මෙම නිෂ්පාදනයේ මිළ බලන්න. රු. 25 පමණි. වෙනත් සෝයා නිෂ්පාදනයක් සමග සසඳන්න. රු. 30 සිට 35 ක් පමණ වේ. දැන් ඔබ නිෂ්පාදන දෙකෙහි බර සොයා බලන්න. රු. 25 ක් වී ඇත්තේ අපට ආදරයකට නොව, ඇස රැවටීමටම පමණක් බව ඔබට වැටහෙනු ඇත. රු. 30 සිට 35 ක් නිෂ්පාදනය ග්‍රෑම් 90 වන අතර මෙය ග්‍රෑම් 65 ක් පමණි. දැන් මෙම නිෂ්පාදනයෙන් ග්‍රෑම් 90 ක මිළ සාදා බලන්න.

මෙම නිෂ්පාදනයේ ග්‍රෑම් 1 ක මිළ = (25/65)

මෙම නිෂ්පාදනයේ ග්‍රෑම් 90 ක මිළ = (25/65) X 90 = රු 34.62

මුස්ලිම් වංචනිකයාට අප රැවටී ඇති ප්‍රමාණය දුටුවාද?

මෙලෙසම අඩු මිළ විජ්ජාවෙන් ඉතා විශාල ලෙස පාරිභෝගිකයා රවටන තවත් නිෂ්පාදනයකි මුස්ලිමුන් ගේ බෝතල් කරන ලද පොල්තෙල්. අඩු පරිමාවක් අඩංඟු කල ලොකු බෝතල් ඉතා විශාල ලෙස අඩු මිළකට සපයන සේ පෙන්වා නොසැලකිලිමත් පාරිභෝගිකයා රවටයි. Aadam Jee and Lukman Jee Pvt. Ltd. මෙවන් ව්‍යාපාරයකි. වසා දමන ලද BCC පොල්තෙල් ලේබලයට ඉතා සමාන ලෙස තම ලේබලය සාදමින්, BBC හෝ ABC යන නමින් වෙළඳ පොලේ ඇති සියලු පොල්තෙල් නිපදවන්නේ මුස්ලිමුන්ය. ඔබ බෝතල් කල පොල්තෙල් මිළදී ගැනීමේදී, සතොස හි ඇති, සතොස බෝතල් කල පොල්තෙල් පමණක් ගන්න. මිළද ඉතා සාධාරණ බැවින් එය ඉතා සුදුසුය

ජාති හිතෛෂීයකු වන්න, හලාල් ලාංඡනය 

 
(මෙය හෝ වෙනත්)

ඇති කිසි නිෂ්පාදනයක් මිළදී නොගන්න. හලාල් ලෙස සඳහන් කිසි හෝටලයකින් ආහාර නොගන්න. 

ඔබ අද සිටම වර්ජනය කල යුතු, සිංහලයන්ගෙ මුදළින් බැබලෙන නමුත් කිසිදු කෙලෙහි ගුණයක් නොපෙන්වන,  මුස්ලිම් හා අනෙක් ආක්‍රමණකාරී ව්‍යාපාර කීපයක්.

1. NO LIMITS Pvt. Ltd. සහ එහි සියලු නම් සහිත ව්‍යාපාර (PALLU, GLITZ ect. )- මෙම ව්‍යාපාරයේ එකදු සිංහල වෙළඳ සහායකයෙක් වත් සොයා ගැනීමට නැත. හැබැයි සියලු පාරිභෝගිකයෝ සිංහලයෝය.
2. Aadam Jee and Lukman Jee Pvt. Ltd.- පොල්තෙල් නිෂ්පාදන (BBC පොල්තෙල් නිෂ්පාදන )
3. ABC පොල්තෙල් නිෂ්පාදන - මුස්ලිම් ව්‍යාපාරයකි
4. Wijitha Food House Pvt. Ltd. - හලාල් සෝයා නිෂ්පාදන
5. Alli Foods Pvt. Ltd. - මුස්ලිම් ව්‍යාපාරයකි
6. මහරගම, පමුණුව රජ කරන ලොකු කුඩා මුස්ලිම් වෙළඳුන්, සිංහල  වෙළෙන්දන්ගෙන් පමණක් සියල්ල මිළදී ගන්න
7. රටපුරා කාන්තා සුකුරුත්තම් විකුණන මුස්ලිමුන් ගේ Fancy Shops.
8. වංචනික සැඟවූ දිරාගිය අට පිරිකර විකුණන මුස්ලිම් වෙළෙන්දන්,
9. All Muslim hotels - මුස්ලිම් හෝටල් සියල්ල
10, හලාල් පුවරුව සහිත ඔනෑම ව්‍යාපාරයක්, KFC, Mac Donalds වුවද මේවා එල්ලා තිබෙනු සමහර විට දැකිය හැක. තදින් වර්ජනය කරන්න.
11. Maggiee නිෂ්පාදන සියල්ල, බුදු රුව හරක් මස් දීසියක් අසල යොදා මාංශ ආහාර අසුරනය සකස් කලේ මොවුන්ය.
12. රටපුරා මුස්ලිමුන් ගේ Hardware shops
13. Rich Life Pvt. Ltd. - නමින් සොයා ගැනීමට අපහසු මුස්ලිම් ව්‍යාපාරයකි
14. Cragills Pvt. Ltd. - මෙය වෙනුවට සතොස , Budgetshop, Coop City තෝරා ගන්න
15. Keels Super Pvt. Ltd. - මෙය වෙනුවට සතොස , Budgetshop, Coop City තෝරා ගන්න

16. කොළඹ කොටුවේ සියලු මුස්ලිම් ව්‍යාපාර, ලොකු කුඩා බයිසිකල් අමතර කොටස් වෙළඳ සැල්.
17. කොටින්ම සිකුරාදා වරුවක් වසා දමන, රටපුරා ඇති සියලු වෙළඳ සැල්
18. මුස්ලිම් තොප්පියක් පැලඳි සියලු මුස්ලිම් වෙළෙන්දන්.
19. මුස්ලිම් උච්චාරණය ඇති ඕනෑම වෙළෙන්දෙක්.




ඔබ දන්නා තවත් සියල්ල එවා (xxxxxxxx@yahoogroups.com) මෙම දැනුවත් කිරීමට උදව් වන්න.


කිසිදු මුස්ලිම් ව්‍යාපාරයකින් භාණ්ඩ හෝ සේවා මිළදී ගැනීම තුළින් මව්බිමේ හිස ගසා දැමීමට ඔබගේ මුදලින් සහය නොදෙන්න.


.